Citizen.lk
 

බස්නාහිර ට්‍රැෆික් අඩුකිරීමට සුඛෝපභෝගී බස්රථ

බස්නාහිර ට්‍රැෆික් අඩුකිරීමට සුඛෝපභෝගී බස්රථ | Luxury buses to reduce Western transport
Wed 08 August 2018 9:18 pm
265 views

පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිත කෙරෙන බස් රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ල පහත් වඩාත් සුවපහසු හා ආරක්ෂිත බස්රථ සේවයට යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ. එසේම ඒ සඳහා බස්රථ හිමියන් දිරිගැන්වීමට ඔවුන්ට 'ව්‍යවසාය ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ සහන ණය පහසුකම් සැලසීමට රජයේ තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

දැනට තම ගමනාගමන පහසුකම් සඳහා පුද්ගලික රථවාහන භාවිත කරන මගීන්, පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News