Citizen.lk
 

පාර්ලිමේන්තුවේ නොසිටි මැති ඇමැතිවරුගේ නාම ලේඛනයක් අගමැති කාර්යාලයට

පාර්ලිමේන්තුවේ නොසිටි මැති ඇමැතිවරුගේ නාම ලේඛනයක් අගමැති කාර්යාලයට | List of ministers who were not present in Parliament to the Prime Minister's Office
Wed 08 August 2018 3:20 pm
64 views

සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසිමට ගැනීමට තිබු ඊයේ (7) සවස පාර්ලිමේන්තුවේ නොසිටි සියළු මැති ඇමැතිවරන්ගේ නාම ලේඛනයක් සභානායක කාර්යාලය විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

සභානායක කාර්යාලය විසින් ඉහත නාම ලේඛනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන ගැනීම පිණිස භාර දී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමකට අනුවයි.

සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත් කෙටුම්පත ඡන්ද විමසිමට ගන්නා අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නොසිටිම නිසා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව කල්දැමීමේ ඉල්ලීම කිරිමට පියවර ගැනුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News