Citizen.lk
 

භූ කම්පනයෙන් ගොඩනැගිලි සෙලවෙද්දි දෙවියන් විශ්වාස කරමින් යාඥාව නතර නොකළ පූජකවරයා - වීඩියෝ

භූ කම්පනයෙන් ගොඩනැගිලි සෙලවෙද්දි දෙවියන් විශ්වාස කරමින් යාඥාව නතර නොකළ පූජකවරයා - වීඩියෝ | Indonesia earthquake Imam prays on as tremor rocks Bali mosque
Tue 07 August 2018 4:44 pm
862 views

පසුගියදා ඉන්දුනීසියාවට බලපෑ භුකම්පනයේදී එය සැලකිල්ලට නොගෙන තමන්ගේ යාඥාවන්හි නිරත වූ පූජකයෙකු වීඩියෝවක් පිළිබඳව වන පුවතක් මේ වන විට විදෙස්මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු හා එක්ව තවත් පිරිසක් මෙලෙසින් යාඥාවන්හි යෙදුණු අතර භූකම්පනයේ බලපෑමත් සමඟින් ඔවුන් සිටි ගොඩනැගිල්ල සෙලවෙන්නට ගත්තේ යාඥාවන් අතරතුරයි.

එහිදී ඇතැමුන් මෙම ස්ථානයෙන් පිටව යන්නට කටයුතු කළ නමුත් පූජකවරයා විසින් දෙවියන් පිළිබඳව වන විශ්වාසයෙන් එහි රැදී සිට ඉදිරියටත් යාඥාවන් සිදුකිරීම කාගෙත් අවධානයට යොමුව තිබුණා.

මේ එලෙසින් අන්තර්ජාලයේ හුවමාරු වූ වීඩියෝවයි.....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News