හොඳම නළුවා සම්මානය දිනූ දසුන්ට පෙම්වතිය හංසිගෙන් ලැබුණු ආදරණීය සුභපැතුම - Photos

Sun 08 October 2017 3:13 pm
 78,103 views

ඊයේ (7) පැවති දෙරණ චිත්‍රපට සම්මාන රාත්‍රියේදී හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූ දසුන් පතිරණට බොහෝ පිරිසක් මේ වනවිට සුභපැතුම් එක්කර තිබෙනවා.


ඒ අතර ඔහුගේ පෙම්වතියගේ සුභපැතුම කාගෙත් අවධානය යොමුව තිබෙන්නේ රටක් ආදරය කළ එම රංගන ශිල්පියාගේ පෙම්වතිය වන්නට වාසනාව හිමිකරගත් ඇය කවුරුන්ද යනවග ඔහුගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙකු නොදැන සිටි නිසාවෙන්..


මේ අප උපුටා දක්වන්නේ එලෙසින් දසුන්ගේ හිතගත් වාසනාවන්තිය වූ හන්සිගේ ආදරණීය සුභපැතුමයි....



Citizen Trending News

Wed 21 November 2018 7:52 am
ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත් වෙයි - Photos …
505
Tue 20 November 2018 8:27 am
එජාපෙ පක්ෂ නායකයින් අරලියගහ මැදුරට කැඳවයි…
199
Wed 21 November 2018 1:40 pm
මහින්දට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට…
195
Wed 21 November 2018 1:47 pm
වඩුවේල් සුරේෂ් අමාත්‍ය මණ්ඩල හමුවට …
162
Wed 21 November 2018 1:00 pm
විධායක බලතල ඉල්ලා අගවිනිසුරුට කථානායක යැවූ ලිපිය ව්‍යාජ ලිපියක් බව තහවුරු කරයි…
156

You may also like

Thu 01 January 1970 12:00 am
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්…
17
Thu 01 January 1970 12:00 am
වඩුවේල් සුරේෂ් අමාත්‍ය මණ්ඩල හමුවට …
162
Thu 01 January 1970 12:00 am
මහින්දට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට…
195
Thu 01 January 1970 12:00 am
ආන්ඩුවෙන් ඉවත් වූ බව පැවසු වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට එක් වෙයි …
114