" මේ සම්මානය හිමි විය යුත්තේ සියලුම නිහතමානී ශ්‍රී ලාංකිකයන්ටයි මේ ඔබලාගේ ජයග්‍රහණය යි '' දිලන්ත මාලගමුව තැබු ෆේස් බුක් සටහන

Sun 02 April 2017 1:13 pm
 1,314 views

ලෝක ධාවන ශුරයෙක් වන දිලන්ත මාලගමුව සැමවිටම උත්සහ දරන්නේ තම ජයග්‍රහනයන්ගෙන් රටට කීර්තියක් ගෙන දීමටය. එම අධිෂ්ඨානය කැපවීම නිසා ඔහු අපේ රටට ජාත්‍යයන්තර මට්ටමේ ජයග්‍රහන රැසක් ලබා දුන්නේය. ජාත්‍යයන්තර හා ශ්‍රී ලංකාවේ රසික හදවත් රැසක් දිනා ගෙන සිටිනි මෙම නිහතමානි ක්‍රිඩාකයා අද දින තම දක්ෂාතාවයන් නිසාවෙන්ම 2016 පැලටිනම් සම්මාන උළෙලේදීහොඳම ක්‍රිඩකයාට හිමි පැලටිනම් සම්මානය ලබා ගැනීමට සමත් විය. සම්මානය ලබා ගැනීමෙන් පසු නිහතමානී ක්‍රිඩකයා තම ෆේස් බුක් ගිණුම තුළ මෙසේ සටහන් කර තිබුනි.



'' සුභ දවසක්. නිහතමානී ඔබ සියලු දෙනාගේ ඡන්දයෙන් මට ජීවිතේ ලබන්නට පුළුවන් අභිමානවත්ම සම්මානය " 2016 ජනප්‍රියම ක්‍රීඩකයා" මට ලබා ගැනීමට හැකි වුණා. අවුරුදු 36 ගත වුනත් ලංකාවෙ ධජය ලොව වටා රැගෙන ගිය ප්‍රතිඵල මෙයයි. මේ සම්මානය හිමි විය යුත්තේ සියලුම නිහතමානී ශ්‍රී ලාංකිකයන්ටයි. මේ ඔබලාගේ ජයග්‍රහණය යි. මගේ අම්මා වත් මේ උත්සවයට රැගෙන යන්න වාසනාව ලැබුනා. Sports First නාලිකාවට මම හද පතුලින්ම ස්තූතිය පුද කරනවා ක්‍රීඩකයන්ට මේ සම්මාන ලබා දීම ගැන. මට ශක්තිය ධෛර්යය දෙන නිහතමානී ඔබ සියලු දෙනාට සියලු දෙවි රැකවරණය ලැබී වාසනාවන්ත අනාගතයක් පතමි. ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට කීර්තිය අභිමානය ගෙන දීමට සියලු දේ කැප කරමි. සතුටූ කඳුලින් පිරී මා සිතන්නේ කොතරම් වාසනාවන්තද මේ රටේ ඉපදී ඔබලාගේ ආශිර්වාදය ලැබීමට.


මෙවැනි නිහතමානී ක්‍රීඩකයන් ශ්‍රි ලංකාව තුල බිහිවී තිබිම ආඩම්බර විය යතු කරුණකි. තවත් ශ්‍රි ලංකා මාතාවට ගෞරවයන් රැසක් ගෙන ඒමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා අප සැමගේ ප්‍රාර්ථනය එයයි.



Citizen Trending News

Wed 21 November 2018 7:52 am
ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත් වෙයි - Photos …
505
Tue 20 November 2018 8:27 am
එජාපෙ පක්ෂ නායකයින් අරලියගහ මැදුරට කැඳවයි…
199
Wed 21 November 2018 1:40 pm
මහින්දට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට…
195
Wed 21 November 2018 1:47 pm
වඩුවේල් සුරේෂ් අමාත්‍ය මණ්ඩල හමුවට …
163
Wed 21 November 2018 1:00 pm
විධායක බලතල ඉල්ලා අගවිනිසුරුට කථානායක යැවූ ලිපිය ව්‍යාජ ලිපියක් බව තහවුරු කරයි…
156

You may also like

Thu 01 January 1970 12:00 am
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්…
17
Thu 01 January 1970 12:00 am
වඩුවේල් සුරේෂ් අමාත්‍ය මණ්ඩල හමුවට …
163
Thu 01 January 1970 12:00 am
මහින්දට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට…
195
Thu 01 January 1970 12:00 am
ආන්ඩුවෙන් ඉවත් වූ බව පැවසු වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට එක් වෙයි …
115