ධනංජය සිල්වා විවාහ ගිවිස ගනී – Photos

0
89

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ සන්ද්‍යානි සමඟයි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සාමාජිකයින් රැසක් එක්ව තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here