රුපියල් මිලියන 2778ක් වටින හෙරොයින් කිලෝ 231ක් කොටුවෙයි

0
102

බේරුවල සහ බලපිටිය අතර මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 2778ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ,

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here