රනිල්ට යලි අගමැතිකම දෙන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

0
119

තවත් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාට යළි අග්‍රාමාත්‍ය ධුරය භාරදීමට ජනාධිපතිවරයා නීත්‍යානුකූලව කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ජනාධිපතිවරයා ඇතුලු පාර්ශව සියල්ල අධිකරණයේ තීන්දුවට ගරුකළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here