මිතුදම ගැන කියන මේරියන්ස්ගේ අලුතම ගීතය.

0
85

යාළුවො කියන්නේ ජීවිතේට අත්‍යවශ්‍යම කොටසක්. කිවොත් නිවැරදී. යාළුවො නැති ජිවිතේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ. සමහර යාළුකම් තියෙන්නේ බොහොම කෙටි කාලයයි. හැබැයි සමහර යාළුකම් තියෙනවා මුළු ජීවිත කාලයේම තියෙන. ඒ වගේ යාළුවො ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන.
මේරියන්ස් කියන්නේ ලංකාවේ සංගීත ලෝලීන්ට හොඳ යාලුවෙක්. මෙරියන්ස්ලාගේ අලුත්ම සිංදුව තමයි “සමරමු මිතුදම්” ගීතය. යාළුවො ගැන කියන මේ ගීතය හරි අපූරු එකක්. යාළුවො ඉන්න හැමෝම මේ සිංදුව අනිවාර්යෙන් අහන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here