මැතිව්ස් නැවතත් පන්දු යැවීමට එක් වෙයි – Video

0
70

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීම සඳහා සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ. ඔහු නිරන්තරතයේ ආබාධවලට ලක්වන හෙයින් පන්දු යැවීම නතර කරමින් විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කටයුතු කිරීමට තිරණය කළේය.කෙසේ වෙතත් ඔහු නැවතත් පන්දු යැවීම ආරම්භ කළ යුතු බවට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් පවසන්නට විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here