මාලිංග, ඇන්ජලෝ IPL වෙන්දේසියට

0
38

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය ලබන වසරේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලයක් නියම කරමින් අදාළ වෙන්දේසිය සඳහා ඔවුන් ඉදිරිපත්ව ඇති අතර එම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙක් ඉදිරිපත්ව තිබෙනවා.

ලබන වසරේදී පැවැත්වීමට නියමිත මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 1000කට අධික බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here