මාතර පිහි ඇණුමේ සැකකරුවන් තිදෙනා අද යළි අධිකරණයට

0
60

මාතර ඇලවේල්ල පාරේදී පාසල් සිසුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුව තිදෙනා අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා.

17 හැවිරිදි සැකකරුවන් තිදෙනා අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කලේ. පසුගිය 24 වනදායි මෙම ඝාතනය සිදුව තිබුනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here