මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරයි

0
136

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.

මෙම අතුරු තහනම ඊයේ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රිවරුන් 122ක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

නීත්දුවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ එම තීන්දුව පිළිනොගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here