බිත්තියටම ‌හේත්තු කළොත් ජාතිය අමතා, ජනපතිධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරනවා’ – ජනපති කියයි

0
187

තමන් බිත්තියටම හේත්තු කළහොත් ජාතිය අමතා ජනාධිපතිධුරයෙන් ඉවත්වී තම ගම් ප්‍රදේශය වන පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව මනෝ ගනේෂන් මහතා පවසයි.

මනෝ ගනේෂන් මහතා මේ පිළබඳව සිය ට්විටර් ගිණුමේ සටහන් තබා ඇත. පසුගිය සඳුදා (03) දින පක්ෂ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළ බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

National Crisis Today;

President Sirisena, amidst his exclamations on Monday night, with us, the UNF party leaders, also said that if pushed to the wall, he will make a State of the Nation Address, resign from Presidency and get back to his Polonnaruwa farms. #lka pic.twitter.com/iMnCYRCd5K

— Mano Ganesan (@ManoGanesan) December 4, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here