නොවැම්බර් 14 පාර්ලිමේන්තුව යලි කැඳවීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරයි

0
56

පාර්ලිමේන්තුවේ නොවැම්බර් 14 යළි කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා උදෑසන 10 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත බව නව ගැසට් නිවේදනයේ සදහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here