දකුණු ආසියානු තරුණ සමුළුවේ දී රංගන ශිල්පී මිෂෙල් දිල්හාරා ට ජාත්‍යන්තර සම්මානයක් – Photos

0
158

සල්සපුනා පොඩි පත්තරකාරී ,සිදු නාටයේ සුරංගනාවී ලෙසත් මෑතකාලයේ මැලිබන් “සුමිහිරි පානේ ” වෙලඳ දැන්වීමේන් අප අතරට පැමිණි ඇය තම රංගනයෙන් උපයන මුදල් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ ළමා නිවාස , වැඩිහිටි නිවාස සහ අත්‍යවෂතා ඇති පාසල් වල යහපත වෙනුවෙනි.21 වෙනි උපන්දිනයෙදී ලමානිවසක දරුවන් පිරිසකගේ ඉල්ලීමට Cinnamon Grand හෝටලයට රැගෙන එන ඇය …ළමා නිවාස ගණනාවකම ස්වේචා ගුරුවරියකි.

දකුණු ආසියානු තරුණ සමුළුවේ සහ SAARC සමුළුවද නියෝජනය කරමින් පවත්වන මෙම සමුළුවේ දී ” Asia Inspiration Award 2018 “න් ඇය සම්මානයට පාත්‍ර උනා.මෙම සමුළුවේ සභාපති ආචාර්ය KK SINGH මහතා පැවසුවේ වයස අවුරුදු 21 ළමයෙකුට මෙවැනි සිතුම් පැතුම් ඇතිවීම දකුණු ආසියාවටම ලොකු භාග්‍යයක් බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here