ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාර අන්දමට ක්‍රියාකරනවා

0
66

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අජිත් පි පෙරේරා මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව සජීවී විකාශය සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මුදල් ගෙවා ඇති බවත් එම විකාශය සිදුකරන ලෙස අවස්ථා තුනකදී දැනුම් දුන්නත් සිදුකර නොමැති බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here